ඇය රූ වරුණ
කැටයම් කරයි කවියක
නිදි වරා මුළු රැයම
පුරුදු විරිතට....
නා දළු දෙතොල්
පුළුල් බඳ
නීල නෙත්
රැඳෙයි මුල් පේලි මත....
වරක් ඇය හා යහන් ගත වූ
කලෙක මෙන් තැනෙන
පද මැදට....
හිරු අවදි වන තුරුත්
තෙමයි හාදු නැති දෙතොල්
නීරස මධු විතින්
නිදයි පොඩිවූ කඩදාසි මත
සුව යහන මත ඇය
සුසුම් ලන කල....
මට නං හරියටම පැහැදිලි නෑ. රහට තියෙනවා..
ReplyDeleteමට හිතුණු විදිහ හරි ද මන්දා....
Deleteසොරි ඈ.. හෙඩිම පස්සේ මීටර් උනේ.. එළ....
Deleteටිකක් විතර පැටළෙනවා වගේ ඒත් ලොකු තේරුමක් තියනවා
Deleteටිකක් විතර පැටළෙනවා වගේ ඒත් ලොකු තේරුමක් තියනවා
Deleteසැමියෙක් නම් අවුලක් නැහැ.. මම හිතුව වෙන සීන් එකක් කියල :)
ReplyDeleteජය !
ස්තුතියි ඔබේ අදහසට
Deleteකවිය සමග රමනය
ReplyDelete