Tuesday, February 24, 2015

අහිමිවූ සඳ....

අඳුරු ලා සඳ
එලිය විඳගෙන
සිටින තුරු මත
රඟයි මද නල...

දෙනෙත් විදහා
අහස් කුස දෙස
සිටින කඩුපුල්
මලට සඳ නැත...

9 comments:

  1. Replies
    1. ස්තුතියි ගොඩක් ඔබේ අදහස්වලට

      Delete
  2. ඒ හැටි .......... ඔහොම තමා............

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගොඩක් ඔබේ අදහස්වලට

      Delete
  3. ඔක්කොම එළිය තියෙනකං විතරයි....නැතිවෙච්ච දාට පැනිලි නැටිිලි ඔක්කොම ඉවරයි....ලස්සනයි සහෝ

    ReplyDelete
  4. ස්තුතියි ගොඩක් ඔබේ අදහස්වලට සහෝදරයා.....

    ReplyDelete
  5. සඳ අහිමි උනාම හැමදේම අහිමියි වගේ තමයි ඉතින්..

    ReplyDelete
  6. අනිවාර්යෙන්ම සහෝදරයා

    ReplyDelete
  7. මියෙන ඉපදෙන හීන අතරේ ...
    කඩුපුලකි සඳ පහස ලැබුවේ...
    හිනැහෙනා තුරු පත් නිදැල්ලේ ..
    මාරුතේ අකලට මියෙන්නේ...

    ReplyDelete