Tuesday, November 12, 2013

රතු හැට්ටකාරි.....

හැන්දෑවට හැමදාකම
බස් නැවතුමෙ මේ වෙලාව
නුඹ එනකන් මග බලමින්
සිටියා මම පැය ගනනක්
ලැමටම තද රතු හැට්ටය
රෝස පාට නුඹෙ කම්මුල
රතු කරගත් නුඹෙ දෙතොලඟ
සුර ලොවකින් ආපු විලස
බඳ නලවන ලැසි ගමනට
හද නලවයි නුඹ යන මග
එනමුත් නුඹ අත ගන්නට
කිසිවකු නැත සෙයිලම ලඟ....

5 comments:

  1. හ්ම්ම් ,, ලස්සනයි හසිත

    ReplyDelete
  2. අහ අහ අහා......

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  3. ස්තුතියි ස්තුතියි රජ තුමනි

    ReplyDelete