කාලයේ වැලි තලා අතරට
ඇය ගියා මා සිතින් සමුගෙන
මටම මාවද අහිමි කර නුඹ
දුරස් වූයේ ඇයිද මේ ලෙස....
අදත් නොදනිමි ගියේ කොතැනද
නුඹ කොහේදෝ කුමක් කරනුද
නුඹේ මතකය හිතේ හිරකර
විඳවන්නෙ මා මගේ දිවියම....
නටඹුන්ව ගිය ඒ අතීතයෙ
ඇයයි සිහිවටනයක මා සතු
කැඩුනු වදනින් නුඹ අසන හඬ්
ඇසේවිද දුර වැලි තලාවට....
ඇසේවි
ReplyDeleteඑහෙම වෙන්න කියලා හිතමු..
Deleteඔව් ඔව්.....
Deleteමට මේක කියද්දි මතක්වෙන්නේ මේ සින්දුව..
ReplyDeleteඅනන්තය සොයාගිය..
අතීතේ ප්‍රේමයක්..
මාරුතේ ගසාවිත්
සිදුතෙරෙන් සිනාසේ....
මෙහෙම නොවේවා කියලා පතනවා.. මොකද අතීතේ වැලිතලා අතර සැගවුන දේවල් එක අතකට එහෙමම තියෙන එකත් හොදයී..
ඔන්න මමත් අලුත් විදියකට ලියන්න පටන් ගත්තා, කැමතින්ම් ඇවිත් බලන්න.. මේ ගමන ශ්‍රි ලාන්කීය සෞඛය ක්ෂේත්‍රය වෙනුවෙන් අලුත් ප්‍රවාදයක් ගොදනැගීමටයි..
ම්ම්ම් ඔව් එවගේ අර්ථයක් තියනවා...
Deleteඅතීතය වෙනුවෙන් බලාගෙන ඉන්නේ ඇයි?
ReplyDeleteඅතීතයේ මතක සටහන් තවම ඉතිරිව තියන නිසා.මේ කියන විදියට තමන්ගෙ හා ඇයගේ දරුවා
Deleteඅතීතයට සමු දෙන එක තමයි කරන්න පුළුවන් හොදම දේ..
ReplyDeleteඔව් ඒක තමයි අනාගතයට මුහුන දෙන්න තියන හොඳම ක්‍රමය
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete