හැන්දෑවට හැමදාකම
බස් නැවතුමෙ මේ වෙලාව
නුඹ එනකන් මග බලමින්
සිටියා මම පැය ගනනක්
ලැමටම තද රතු හැට්ටය
රෝස පාට නුඹෙ කම්මුල
රතු කරගත් නුඹෙ දෙතොලඟ
සුර ලොවකින් ආපු විලස
බඳ නලවන ලැසි ගමනට
හද නලවයි නුඹ යන මග
එනමුත් නුඹ අත ගන්නට
කිසිවකු නැත සෙයිලම ලඟ....
හ්ම්ම් ,, ලස්සනයි හසිත
ReplyDeleteස්තුතියි අපූර්වී
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඅහ අහ අහා......
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ස්තුතියි ස්තුතියි රජ තුමනි
ReplyDelete