The place where your sole actually belongs.....
ලස්සන කවි පෙලක්..
හරිම ලස්සන පද පෙළක්. තාත්විකව කඩුපුල් මලට වෙන්නෙ මේකම තමයි. අදමයි ආවෙ මේ පැත්තෙ කවියට පෙම් කරන නිසාම.
ගොඩක් ස්තුතියි අපිට පේන්න තියන ගොඩක් දේවල් වල ලස්සන කවියක් හැන්ගිලා තියනව.....
ලස්සනයි රසවින්දා හුඟක්
ගොඩක් ස්තුතියි ඔයාට
ස්තුති ගොඩක්
කඩුපුල ගැන මගේ හිතේ ඇතිවුනේ නම් වෙනස්ම අදහසක් හසිත්,කඩුපුල් මල ටිකෙන් ටික මෝදු වෙන හැටි ඉර බලාගෙන ඉන්නවා ඒ කවදාහරි කඩුපුල් මලේ සුවද විදගන්න ඉතින් මේ ඉර මලට මොදිත වෙන්න ඕන වෙන ආලෝකය විතරක් නෙවේ හැම දේම සපයනවා. එත් දවසක් ඉර ඇවිත් බලද්දී මල පරවෙලා, තැලිලා පොඩිවෙලා ගිහිල්ලා. රාත්‍රී අදුරත් එක්ක මේවගේ දේවලුත් වෙනවා . සමහර විට මල් පිපෙන්න ඉඩ හදල දෙන්නේ එක කෙනෙක් සුවද රසය විදින්නේ තව කෙනෙක්.
සන්ජය ඇත්තටම ඒක හොඳ අදහසක්.මම නොහිතපු පැත්තක් ඔයා හිතල තියනවා.හැම දේකම අපිට නොපෙනෙන ගොඩක් අදහස් හැන්ගිලා තියනවා
ලස්සන කවි පෙලක්..
ReplyDeleteහරිම ලස්සන පද පෙළක්. තාත්විකව කඩුපුල් මලට වෙන්නෙ මේකම තමයි. අදමයි ආවෙ මේ පැත්තෙ කවියට පෙම් කරන නිසාම.
ReplyDeleteගොඩක් ස්තුතියි අපිට පේන්න තියන ගොඩක් දේවල් වල ලස්සන කවියක් හැන්ගිලා තියනව.....
Deleteලස්සනයි රසවින්දා හුඟක්
ReplyDeleteගොඩක් ස්තුතියි ඔයාට
Deleteස්තුති ගොඩක්
Deleteකඩුපුල ගැන මගේ හිතේ ඇතිවුනේ නම් වෙනස්ම අදහසක් හසිත්,
ReplyDeleteකඩුපුල් මල ටිකෙන් ටික මෝදු වෙන හැටි ඉර බලාගෙන ඉන්නවා ඒ කවදාහරි කඩුපුල් මලේ සුවද විදගන්න ඉතින් මේ ඉර මලට මොදිත වෙන්න ඕන වෙන ආලෝකය විතරක් නෙවේ හැම දේම සපයනවා. එත් දවසක් ඉර ඇවිත් බලද්දී මල පරවෙලා, තැලිලා පොඩිවෙලා ගිහිල්ලා. රාත්‍රී අදුරත් එක්ක මේවගේ දේවලුත් වෙනවා . සමහර විට මල් පිපෙන්න ඉඩ හදල දෙන්නේ එක කෙනෙක් සුවද රසය විදින්නේ තව කෙනෙක්.
සන්ජය ඇත්තටම ඒක හොඳ අදහසක්.මම නොහිතපු පැත්තක් ඔයා හිතල තියනවා.හැම දේකම අපිට නොපෙනෙන ගොඩක් අදහස් හැන්ගිලා තියනවා
ReplyDelete