ලියා අවසන් නොවු කවියක
ලියන්නේ අවසානයයි
කඳුළු වැස්සට අකුරු තෙමුනත්
ලියමි අවසන් පද පෙලත්....
ශෝකි වු ඇගෙ සුසුම් රාවය
තනුව විය මා ගෙතූ කවියක
සිතේ තනි වු දුක් සුසුම් ඇගෙ
අරුත විය මා ලියු සැමදෙහි.....
තනුව නැති කර අරුත නැති කර
දුරගියා නුඹ දුකත් අරගෙන
නිසල නුඹෙ වත අසල හිඳගෙන
ඉකි බිඳිමි දුක තුනී වනතුරු....
හරිම සංවේදී සටහනක්.
ReplyDeleteස්තුති ගොඩක්.ඔයාට.ඒක කවියෙකුගේ ජීවිතේ එක පැතිකඩක්.කවියෙකුගේ අදහස් තමයි ඔහුව ජීවත් කරන්නේ
ReplyDelete