The place where your sole actually belongs.....
දිවි ගෙවූ පමණින්ම හැකිවේද සගවන්නකිසිදාක නොමකෙනා සිතට නුබේ වූ වරද මිතුදකමක නාමයෙන් සගවුවද ලෝකයෙන් හැකිවේද සගවන්න ඔබේ ඔය හදවතින් එය........?
වරද ලොවෙන් හැංගුවාටහදවත් තුල හැංගේවිද
සිතට බෑ සඟවන්න පෙම නොලද ආදරයලොවට බෑ සඟවන්නපෙම්වතුන් වු ලෙසට....ඒත්.....අතරමං වු අගේජීවිතය සරසන්නපැමිනෙයිද මතු අගේනිමා කල ප්රේමයම...දිවි ගෙවමි ඇය සමගදුර වුවද ආදරයපියෙකු වෙමිපියෙකු නැති අගේ කුලුඳුල් පුතුට....
එලය...සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ස්තුති ඔබට.නුඹේ රජ සම්පත් දියුනු වේවා
හැගේ ඔබේ පිවිතුරු හැගුම එසේනම් හැකිවේවි ඔබහට පියෙකු නැති දරුවන් සැමට පියෙකු වන්නට සිරි ලංකාවේ එවැනි සිරි ඉතිරෙන අනාගතය අත ළගය. අද නොවුවද හෙට මෙය ශ්රී ලංකාවට කෙදවචකයක් වනු නොවනුමානය. ඒ සදහා ඉහලින්ම ආදර්ශ ලැබී ඇත.
දිවි ගෙවූ පමණින්ම
ReplyDeleteහැකිවේද සගවන්න
කිසිදාක නොමකෙනා
සිතට නුබේ වූ වරද
මිතුදකමක නාමයෙන්
සගවුවද ලෝකයෙන්
හැකිවේද සගවන්න
ඔබේ ඔය හදවතින්
එය........?
වරද ලොවෙන් හැංගුවාට
ReplyDeleteහදවත් තුල හැංගේවිද
සිතට බෑ සඟවන්න
ReplyDeleteපෙම නොලද ආදරය
ලොවට බෑ සඟවන්න
පෙම්වතුන් වු ලෙසට....
ඒත්.....
අතරමං වු අගේ
ජීවිතය සරසන්න
පැමිනෙයිද මතු අගේ
නිමා කල ප්රේමයම...
දිවි ගෙවමි ඇය සමග
දුර වුවද ආදරය
පියෙකු වෙමි
පියෙකු නැති
අගේ කුලුඳුල් පුතුට....
එලය...
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ස්තුති ඔබට.නුඹේ රජ සම්පත් දියුනු වේවා
ReplyDeleteහැගේ ඔබේ පිවිතුරු හැගුම
ReplyDeleteඑසේනම් හැකිවේවි ඔබහට
පියෙකු නැති
දරුවන් සැමට
පියෙකු වන්නට
සිරි ලංකාවේ එවැනි සිරි ඉතිරෙන අනාගතය අත ළගය. අද නොවුවද හෙට මෙය ශ්රී ලංකාවට කෙදවචකයක් වනු නොවනුමානය. ඒ සදහා ඉහලින්ම ආදර්ශ ලැබී ඇත.