Sunday, December 22, 2013

කවියක් ගැන කවියෙක්......

ගංගොඩේ ඇවිද
කටකතා බස් අසා
එකිනෙකට ගලපා
කුරු‍ටු ගා
ඉරා ගුලිකොට
යළි ලියා
දෙනෙත රිදවා
‍රැය පහන් කොට
ලියූ ගීය නුඹ
ඔහු සමග
හාදවී එක දිනට
සියක් දන මුව අගෙහි ‍රැව්දෙන....

1 comment: