Wednesday, August 7, 2013

රහස.....

ඇසෙන නොඇසෙන තරමටම ලංවී
නුඹේ කන්පෙති මත
මුමුනමින් ශුන්ගාරයේ වදන්
සුසුම් කම්මුල් පිරිමදින
සතිඅන්තයේ දවස උදාවේ හෙටත්
හුරු පුරුදු මැයි ගස් සෙවන යට.....

2 comments:

  1. `නුඹ.... හරි වාසනාවන්ත හැඩයි..
    යලිදු එළැඹෙන කිසිදු කිසි දිනක්ම..
    හෙට මෙන් වේවායි පතමි...
    - ප්‍රාර්ථනාවක් -

    ReplyDelete
  2. ස්තුති ඔබේ අදහස් වලට

    ReplyDelete