Monday, August 5, 2013

සඳෑ සිතුවම් .....

මලානික හිරු
රිදී වත්සුණු
සේල අඳිනා සැඳෑවක් වුණු
ඉල් මහේ අග පාළු ගං තෙර
සඳෑ සිතුවම් විඳිමි තනිවම....

No comments:

Post a Comment