Friday, August 30, 2013

රෑ කුමාරිය.....

සුදෝ සුදු පාටින්ම
ඔප වැටී සැඳෑවට
කව්ළුවෙන් එපිට හිඳ
සුවඳ දෙන කුසුම නුඹ
අඳුරෙ හිඳ මල්වරව
සුලඟ වැද සැලෙන වත
රෑ කුමාරිය නුඹයි
බඹරෙකුට හිමිනොවන.....

4 comments:

  1. වාසනාවන්ත තනි කමින් පෙළෙන මලක්... :)

    දිගු ගමනකට ආසිරි..!

    ReplyDelete
    Replies
    1. ස්තුති ගොඩක්.ඔයාටත් පතමි දිගු ගමනකට අසිරි

      Delete
  2. හරිම සංවේදී කවියක්. මේ ටිකේම එන්න බැරි උනා. ඉතිරිය හිමින් කියවලා සටහනක් තබන්නම්.

    ReplyDelete
    Replies
    1. ඔව් පහු ගිය ටිකේම දැක්කේ නෑ.ස්තුති ගොඩක්

      Delete