Sunday, May 5, 2013

ඉදින් නුඹ ඉවසපන්.....



ඉදින් නුඹ ඉවසපන්
තව තවත් නුඹ ඉවසපන්
හතර රියනත් නුඹෙන් උදුරා
සිදාදියකට ආවඩන තුරු
ඉවසපන් ඉවසපන්....

හෙන වැදී ගිය දෙනෙත් පි‍ටුපස
කෙලිති රංගන අමන සි‍ටු කැළ
නුඹත් ඔය හැටි තපස් කල මැන
නුඹට නුඹවත් අහිමි වන තුරු......

2 comments:

  1. ලස්සනයි, ටිකක් හිතන්න වුණා තේරුම් ගන්න.

    ReplyDelete
  2. ඔව් ඒක ටිකක් හිතන්න ඕන තමා.ඒත් ඒක අද සමාජයට ගොඩක් ගැලපෙනවා

    ReplyDelete