The place where your sole actually belongs.....
මට එකපාරටම මතක් වුනේ “ධීවරී ගීතය“ කවි පන්තිය.එහිදීත් මුහුදු යන සැමියා පිලිබඳව නිවසේ සිට සුසුම් හෙලන කාන්තාවකගේ හදවතේ රාවය කියාපාන්නක්.මෙය එම අනුවාදනයේම තවත් විෂය ක්ෂේත්‍රයක් වෙනුවෙන්.කොහොම වුනත් ඇහෙන්නේ එකම දුක්ඛදායක තත්වය තමයිබොහොම ලස්සන හුරුබුහුටි නිර්මාණයක්
ඇත්තටම අපිට නිතර දකින්න නොලැබෙන ඒත් දියුණු සමාජය විසින් වසා දමන ලද එක් පැතිකඩක්.අපේ රටේ ගැහැණියකගේ තියන උත්තරීතර කම මින් පැහැදිලි කරන්න මම උත්සහ ගත්තා
ලස්සන කවි පෙලක්..
ස්තුති ගොඩක්
හරිම සංවේදී , තාත්වික නිර්මාණයක්. ඇත්තටම මෙහෙම ඉන්නා කෙනෙක් ගේ සිතුවිළි මේ වගේ නෙ. හදට දනුනා.
මේ සිදුවීම ඇත්තට දැකලා තියෙන නිසා එහෙම ලියවෙන්න ඇති
මට එකපාරටම මතක් වුනේ “ධීවරී ගීතය“ කවි පන්තිය.එහිදීත් මුහුදු යන සැමියා පිලිබඳව නිවසේ සිට සුසුම් හෙලන කාන්තාවකගේ හදවතේ රාවය කියාපාන්නක්.මෙය එම අනුවාදනයේම තවත් විෂය ක්ෂේත්‍රයක් වෙනුවෙන්.කොහොම වුනත් ඇහෙන්නේ එකම දුක්ඛදායක තත්වය තමයි
ReplyDeleteබොහොම ලස්සන හුරුබුහුටි නිර්මාණයක්
ඇත්තටම අපිට නිතර දකින්න නොලැබෙන ඒත් දියුණු සමාජය විසින් වසා දමන ලද එක් පැතිකඩක්.අපේ රටේ ගැහැණියකගේ තියන උත්තරීතර කම මින් පැහැදිලි කරන්න මම උත්සහ ගත්තා
Deleteලස්සන කවි පෙලක්..
ReplyDeleteස්තුති ගොඩක්
Deleteහරිම සංවේදී , තාත්වික නිර්මාණයක්. ඇත්තටම මෙහෙම ඉන්නා කෙනෙක් ගේ සිතුවිළි මේ වගේ නෙ. හදට දනුනා.
ReplyDeleteමේ සිදුවීම ඇත්තට දැකලා තියෙන නිසා එහෙම ලියවෙන්න ඇති
ReplyDelete