අඳුර අතහැර යන්න එලියට
ධවල මරණය අත වනයි මට
ඒත් කොහොමද යන්නේ එලියට
කරපු පාපය ඉවර නෑ තව....
සිරුර වෙලමින් දැවුනු ගිනිදැල්
දෙපා දොවමින් ගැලූ රතු ලේ
දිවා අඳුරක සැඟව ගත් කල
යන්නෙ කොහොමද අඳුර අතහැර....
අන්ධ යුක්තිය සිර ගෙදර දොර
මග බලයි හිස නමා එනතුරු
ලෙයින් යකඩින් ලොව තැනෙන තුරු
විඳිමි පාපය එලිය එනතුරු....
පව් කිලා හිතෙන ලස්සන පදවැල් ටිකක්.
ReplyDeleteස්තුතියි!!!
Deleteපොර පවක් කරපු එකෙක් කියල පිලි ගන්න නිසා වීරයෙක් නෙවේ කියල තමයි මට හිතුනේ..
ReplyDeleteඅහ් නෑ මචන් පොර හිතන්නේ තමන් මෙච්චර දුකක් විඳින්නේ ඇයි කියල.එතකොට හිතෙන්න අති දෙයක් .ස්තුති මචන්
ReplyDeleteලස්සනයි සහෝ..
ReplyDeleteගොඩක් ස්තුති
Deleteකවුරුත් නොදකින තවත් එක යතාර්තයක් පුන්චි පද වැල් ටිකක ගොනු වෙලා....
ReplyDeleteගොඩක් ස්තුති
Deleteහ්ම්ම්..හොඳ ගැලපීමක්.
ReplyDeleteඔබට ජය!
ගොඩක් ස්තුති
ReplyDelete