Monday, July 30, 2012

නොදු‍ටු රුව

අඳුරු කඩතිර ඉරා
නුඹෙ සුවඳ විඳ ගන්නට
හිඳිමි යලි නුඹ එන තුරා
මගේ පාළු ලෝකයට....

පෙලක් මල් මත පාට තවරා
කලත් කැටයම් දෙව්ලියන්
කෙලෙස දකිමිද අඳුර විනිවිද
බලන්නට ඒ රූ දසුන්.......

අඟිලි තුඩකට දැනෙන නුඹෙ රුව
මට මාගෙ කර ගන්නට
හැකිවේද සිතේයි
පාලු මගේ ලෝකයට.......          

2 comments:

  1. සුපිරි මචෝ... දෙවෙනි කවිය ගොඩක් හිතට ඇල්ලුවා. !!!

    ReplyDelete
  2. ah machan eka sudo sudu mathakada eka help karan liwwe

    ReplyDelete