Monday, July 16, 2012

අඳුර

මරන බිය කුරිරු කම හාත්පස අරක්ගත්
ලේයින් කඳුලින් පිරුනු නිමල වු භුමියේ
ලබනු ලෙස සිප්සතර යදිනු ලෙස ජීවිතය
අදුරු සිර බිම් ගෙයද උරුම කල සරසවිය.....
   
    පැතු නමුත් මල් පියලි අතුල වු මාවතක්
    පිය තබනුයේ ලේයින් වැකුනු මල බිම් කඩක්
    හඬ නගා කියන්නට හඬ නගා අසන්නට
    ඇත දවල මරනයම අපේ දුක අසන්නට......

පෙනෙනු නැත කෙලවරක්
යුක්තියෙහි මායිමක්
ගෙවාලනු පිනිස
ලේ බිඳුවකට ණය බරක්.....

4 comments:

  1. this is fr the people who dedicate their lives fr the wellbeing of the university system in sri lanka!!!!!!!!

    ReplyDelete
  2. ලස්සන නිර්මාණයක්!!!!!!!!!!!

    ReplyDelete
  3. ගොඩක් ස්තුති අය්යා!!!!!!!

    ReplyDelete
  4. ගොඩක් ලස්සනයි.හොද නිර්මාණ හැකියාවක් තියෙනවා වගේ.

    ReplyDelete