Sunday, April 12, 2020

අමතකව ගිය පොලොව.

එසවී නුබ සොයා
විහිදුවා අතු පතර
සොයා හිරු රැස් කිරන
යන කලෙක අතරමග
ලත් කලෙක මිනිස් ඇස
ඇද වැටී සිටින කල
සිහිවීද මොහොතකට
අමතකව ගිය පොලොව.

No comments:

Post a Comment