Thursday, January 26, 2017

හිම තුහින

හිම තුහින වැසි වැටී තනපත් අග
හිරු දකින තුරා
විකසිත කරයි ගිරි හිස
සඳ එලිය යට......

2 comments:

  1. හිම වැටුනම ලස්සනයි..
    ඒ වුනාට හීතලයි..
    නෙව.

    ReplyDelete