Thursday, January 12, 2017

නිදහස












අනන්තය පුරා
පියපත් සලා
හිරු නිදන තුරා
අහසෙ සැරි සරා ....
ඉහල යන නුඹ
නොදත් දේ නම්
මියෙන්නේ රළු
පොලොව මත බව...


1 comment:

  1. පොලොවට පස් නොවී..
    වාශ්ප වෙන්නට බැරි නෑ..

    ReplyDelete