Sunday, July 14, 2013

පමා වු ඉදිරිය.....

පිබිදෙන්න පෙර ලොවම
හාත්පස ගන අඳුර
සීතලට වෙව්ලමින්
සුදු සේද සළු මැදින්
කුසට අහරක් නැතිව
බරට අඩි තබ තබා
දිව ගියෙමි අලුයමේ
පමා වු ඉදිරියට....

1 comment:

  1. අනේ මන්ද යනවා යනවා ඒත් කොහාටද මන්ද?

    ReplyDelete