Wednesday, June 13, 2012

අහිමි දිවිය

වසත් කල
මලින් බර
සුකෝමල සරසවිය
              
                          රිදුම් දෙය් දෙනුවනට
                          එතෙර ගං මහවැලිය
                          ලද නමුත් ඒ දිවිය
                          ජීවිතය විදගන්න
                          උරුම වුනි සැමදාම
                          කලුවරට වි ඉන්න
                                                 
                                                  
                                                   

2 comments:

  1. මචන් මේවා කොච්චර කතා කරත් ඉවර වෙන මාතෘකා නෙවේ. අපේ දුක තේරෙන්න මේ කට්ට කන්නම ඕන.. ලෝකේ අනිත් උන්ට තියෙන ප්‍රශ්න වලට වඩා මේවා ප්‍රාථමිකයි වෙන්න ඇති. ඒත් අපි විඳවන හැටි දන්නේ අපි...මේවා ඇදලා ආයි ලේ පුච්ච ගන්න ඕන නෑ වගේ කියල හිතෙනවා මට. මොනවා වුනත් වචන කීපෙකින් උඹ ලස්සනට කියන්න ඕන දේ කියල... සුපිරි හොඳේ... අම්ම ගැන උඹ ලියපු එකත් දාපන්කෝ ඉක්මනට.. බ්ලොග් ජීවිතේට ජය පතනවා මම..

    ReplyDelete
  2. ගොඩක් පින් බන් උඹට.සිරාවට වටිනවා අප් එක.අපි බන් මෙකේ වෙන දේවල් ගැන කතා කොලොත් අපේ මයි හිත අවුල් යන්නේ.එක නිසා හිත හදා ගන්න මෙහෙම වත් ලියමු!!!!!

    ReplyDelete