මං මුලා වූ මන්ද මාරුත
ලැගුම් ගෙනදෝ දුරක හිඳ විත්
ඇගේ කුටියේ දොර කවුළු ලඟ....
ඇයට ආගන්තුක සුවඳ ගෙන
වියලි ගිනිකඳු මතින් ඇවිදින්
නිසල සිත ඇගෙ සසල කරවයි
කුමරි බඹසර පවුරු සිඳ බිඳ....
නුඹත් නොදනී කව්ළුවෙන් පිට
ගලා යන මුදු මන්ද මාරුත
කොහේදෝ සිට කොතැනකටදෝ
හමා යන්නේ මල් සුවඳ ගෙන....
හ්ම්ම්, සුළඟ පස්සේ ගියොත් අපි ව අතරමං වෙනවා. පද වැල් ලස්සණ යි :)
ReplyDeleteස්තුතියි ධාරා
Deleteලස්සනයි හසිත් .
ReplyDeleteස්තුතියි අපූර්වී
Deleteලස්සන පද පෙලක්..
ReplyDelete