Friday, June 7, 2013

නිදි නැති නෙත්....

නිදි වරන නිල් දෙනෙත
‍රැඳි පොතේ පි‍ටු අතර
දහසකුත් එකක් ඇත
නුඹෙ කඳුලු සඟවාගෙන
අරුත සුන් වදන් වල
අරුත වටලා ගන්න
නිදි වරයි අද ‍රැයත්
පහන් වන තුරාවට....