Monday, November 11, 2013

වසන්තයක හැර යාම.....

වසන්තයෙ මෙන් අද ‍රැඟුම් නැත
මද පවන් ‍රැල්ලේ
අතරමං වී ඔහේ දිව යයි
ප්‍රේමයේ නටබුන් මතින්....
නුඹ සමග හිඳ හදවතට ලඟ
නුඹෙ සිසිල ගෙන නුඹෙ සුවඳ විඳ
මීදුමෙන් පිරි ඈත රට දැක
නිකම ගියෙ ඇයි වසන්තය නුඹ....

No comments:

Post a Comment