වීදියේ කෙලවරක....
මව් තුරුල අහිමි වී
ඕපපාතිකයෙකු ලෙසින්
ඇයිද මා මේ ලොවේ
ඉපදුනේ මේ ලෙසින්...
මහමගට උරුම වු
ජීවිතය හැමදාම
ගැටගසා ගතිමි මා
අනුන් දුන් බත් පතින්...
දුකට නුඹ ගාවින්ම
හඬන්නට අවැසි මුත්
හඬන්නේ තනිවමයි
පාලු බස් නැවතුමේ....
ජීවිතය ගෙවෙන්නේ
මෙලෙස නම් හැමදාම
පතමි මේ ජීවිතය
මෙතැනින්ම නවතින්න...
හරිම හැඟිම්බරයි
ReplyDeleteස්තුතියි....
ReplyDeleteතවත් ලස්සන කවු අඩවියක්
ReplyDeleteස්තුතියි....
ReplyDeleteදුප්පත් කමත් සමගම එන දුක
ReplyDelete