ආයෙමත් ගඟ දෝරෙ ගලලා
ඊයෙ රෑ වට මේග වැස්සට
තුරු මඩුළු යට හුදෙකලා කම
ගඟ හොරා ගෙනිහින්ද මන්දා....
වැහි හුලං මහවැලිය කළඹන
හමා යද්දී නුඹ සමග මම
ගං තෙරේ හිඳ තැබූ පියමන්
කොහෙ ගියාදෝ මාව තනිකර....
ගඟට පාළුව දැනුනෙ නම් නැත
නුඹ සමග මා ආවෙ නැතිවද
ඒත් ගං තෙර ළතා ගොමු මැද
වෙන අයෙකු ඇත නුඹේ අත ගෙන....
Hash Truth of life... :(
ReplyDeletemmmm ya its true fr some of us ha ha
Deleteහ්ම්+++ අත්විඳපු විඳීමක්...
ReplyDeleteමම නම් නෙවේ නමුත් මම ඔනෙ තරම් මේ සිදුවීම අත්විඳල තියන අය දන්නව
Delete