Sunday, January 29, 2017

දැවෙන ගොවි සිත

පුළුල් නිල් අහස යට
කිරි වැදුනු නිල් ගොයම
වියලි ගිනි සුලං වැද
නැළවුනද එක පෙලට....
රත් පැහැති තෙලි තුඩින්
පින්තරු කල අහස
දුර ඈත දකින විත්
දවයි පපුතුර නිතර....

No comments:

Post a Comment